How to Create a youtube channel and youtube monetization Course in youtube sri lanka – Learn youtube sinhala Complete Guide
YouTube තුළින් අමතර ආදායමක් උපයා ගැනීමට උත්සහා කරන ඔබ සඳහාමයි.
YouTube චැනල් එකක් හදන විඳිහ සිට ඔයාගේ අතේ තියෙන දුරකතනයෙන්ම විඩියෝ Edit කරන විඳිහ සහා ඔයාගේම YouTube Channel එකෙන් ඔයාගේම බැංකුවට මුදල් ගෙන්වා ගන්නා තෙක් සියළුම දේ මුල සිට ආවරණය වන YouTube Course එකට Join වෙලා ඉගෙන ගන්න.
Join and learn the YouTube Course that covers everything from creating a YouTube channel to editing videos from your own phone to transferring money (Earned Money) from your own YouTube Channel to your own bank.
Best how to create a youtube channel Course Sinhala in youtube sri lanka, from create youtube channel to youtube monetization. Learn youtube sinhala and how to earn money from youtube with youtube income strategies. Get youtube channel login guidance, meet youtube monetization criteria through youtube seo techniques. Discover how to make money on youtube and how do you earn money on youtube while mastering how can i earn money from youtube methods. Expert youtube search engine optimization and you tube seo training to help you how to get income from youtube effectively with create youtube account support.
For those of you who are trying to earn income from YouTube, learn how to create and monetize your YouTube channel, choose the right YouTube channel name, and understand YouTube monetization in Sri Lanka with our Sinhala YouTube course
Our Main Instructor for the youtube course in sinhala in Sri lanka
ඉතා විශිෂ්ඨ අත්දැකීම් ඇති, යූ ටියුබ් (youtube) තුළින් ඔබව ආදායමක් දක්වා ගෙන යන, සිංහල භාෂාවෙන් සියළුම කරුණු ආවරණය කරන ලංකාවේඑකම ගුරුවරයා
S.T. JAYATHILAKE BS.c. (Hons) B.mgt
07 Years of Experience in Digital Marketing
YouTube පාඨමාලාවේ ඇතුළත් වන Contents 👇
මෙහි ඇත්තේ ආවරණය වන පාඩම් වේ. මෙහි ඇති සියළුම දේ ඔබ අතේ තිබෙන දුරකතනයෙන්ම හෝ පරිගණකයකින් කලහැකි බවට සහතික වේ. එමෙන්ම මෙහි ඇති සියළුම දේ practical ලෙසද අන්තර්ගතයට අදාල වේ.
Read More
ඔයා කරන්න කැමති විඩීයෝ කාණ්ඩය හොයා ගන්නේ කොහොමද?
මයික් එකයි Tripod එකයි වියදමක් යන්නේ නැතුව හදන්නේ කොහොමද (Practical)
කොහොමද YouTube චැනල් එකට නමක් තෝර ගන්නේ
කොහොමද GMAIL එකවුන්ට් එකක් හදා ගන්නේ
කොහොමද යූ ටියුබ් චැනල් එකක් හදන්නේ සහා මොනවද වෙනස් කරන්න අවශ්‍ය
මොකක්ද මේ Thumbnail එක කියන්නේ
මොකක්ද විඩියෝ එඩිටින් කියන්නේ සහා කොහොමද කරන්නේ
කොහොමද Canva පාවිච්චි කරන්නේ
ඔයාටම කියලා LOGO එකක්, Banner එකක් හදා ගන්න විදිහ ඇතුලුව තවත් Tips
කොහොමද අපිටම කියලා Intro (විඩීයෝ එක පටන් ගද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ
කොහොමද අපිටම කියලා Outro (විඩීයෝ එක අවසාන වෙද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ
කොහොමද යූ ටියුබ් චැනල් එකේ විඩියෝ නරඹන කෙනාගේ මුහුණ දිහා බලාගෙන කතා කරනවා වගේ කතා කරන්නේ
විඩියෝ හදදි මොනවද තියෙන නීතී
Premium Camera ඇප් එකක් ලබා දීම සහා කොහොමද Color වෙනස් වෙන්නේ නැතුව Camera එකෙන් විඩීයෝ කර ගන්නේ
කොහොමද Green Screen හදන්නේ (ඔයාගේ පිටුපස තිරයට කැමති Photo/video හදන්නේ විදිහ)
කොහොමද ඔයාගේ Screen එක (Phone Display) එක Record කර ගන්නේ සහා අපෙන් Premium App එකක් නොමිලේ
Master Mobile විඩියෝ EDITING Course එක නොමිලේ
කොහොමද Subscriber Button එක දාන්නේ සහා ඒක දාද්දි ඇති නීතී රීතී
කොහොමද Green screen විඩියෝ Edit කරන්නේ
ඔයා වගේම තව කෙනෙක් කොහොමද එකම Screen එක දාන්නේ
කොපිරයිට් වදින්නේ නැති විඳිහට music ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ
කොහොමද විවිධ thumbnails හදන්නේ (යූ ටියුබ් විඩීයෝ වල ඉස්සරහට එන පොටෝ එක)
කොපිරයිට් වදින්නේ නැති විඳිහට විඩියෝස් පොටෝස් ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ
කොහොමද ඉතාමත් ආරක්ෂිත විඳිහට password එකක් (මුරපදයක්) තෝර ගන්න විඳිහ
යූ ටියුබ් වල තියෙන නීතී රීතී ඉතාමත් ගැඹුරින් කතා කිරිම
මොකක්ද මේ SUB4SUB කියන්නේ? ඒවා ගත්තහම මොකද වෙන්නෙ
අපිට වෙනත් අයගේ විඩීයෝස් භාවිතා කරන්න පුලුවන්ද?
මොකක්ද මේ CHATGPT කියන්නේ? කොහොමද ඒක අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ
කොහොමද එක පාර එක Click එකකින් විඩීයෝ ඔයාට කැමති ගාණක් (500කට වැඩි උනත්) හදා ගන්න විඳිහ
YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (PC එකෙන්) සහා ඇති වාසි
YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (Phone එකෙන්) සහා ඇති වාසි
කොහොමදි YT STUDIO එකේ Analytics බලලා ඒවා අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ
ඔයා ඊළඟට කරන්නේ විඩීයෝ එක මොකක්ද කියලා කොහොමද තීරණය කරන්නේ??
කොහොමද YouTube එකට වීඩීයෝ එකක් Upload කරන්නේ සහා Upload කරද්දි වෙනස් කරන්න අවශ්‍ය දේවල්
Video එකක් Upload කරද්දි Location දාද්දි ඇති වාසි
කොහොමද අපි ජාත්‍යන්තරයට යන්නේ (පිටරට) අයව අල්ල ගන්නේ
කොහොමද GOOGLE Extension පාවිච්චි කරන්නේ ඔයාගේ චැනල් එකට
SEO-මේවා නොතේරෙන අය ඇති ඒත් මේක තමා YouTube එකෙන් උඩට එන්න පුලුවන් එක ක්‍රමය
කොහොමද අපේ විඩීයෝස් වලට ගැළපෙන KEYWORD හොයා ගන්නේ
කොහොමද විඩීයෝ එක අනිත් අය Click කරන විඳිහට Title එකක් හදා ගන්නේ
කොහොමද විඩීයෝ එක අනිත් අයට Search වෙන විඳිහට Description එකක් හදා ගන්නේ
කොහොමද විඩීයෝ එක අනිත් අයට Tags වෙන විඳිහට Description එකක් හදා ගන්නේ
මොකක්ද මේ Time Stamps කියන්නේ එකේ වාසි
මොනවද මේ Hashtags කියන්නේ මොනවද ඒකේ වාසි
කොහොමද විඩීයෝ එකක් Schedule කරන්නේ සහා schedule කරන්න හොඳම වෙලාව තෝර ගන්න විඳිහ
කොහොමද YouTube Shorts හදන්නේ සහා ඒක SEO කරන්නේ
ඔයාගේ YouTube චැනල් එක SEO කරන විඳිහ
කොහොමද End Screen එකක් පාවිච්චි කරන්නේ
මොකක්ද මේ Card කියන්නේ මොනවද ඒකේ වාසි
මොනවද මේ SEO Methods
කොහොමද ඔයාගේ විඩීයෝ වලට VIEWS ගන්නේ
කොහොමද ඔයාගේ විඩීයෝ එක youtube එක තුල පලවෙනි විඩියෝ 10 අතරට ගේන්නේ
කොහොමද Copyright වදින්නේ නැති වෙන්න අනිත් අයගේ විඩියෝස් පාවිච්චි කරන්නේ
කොහොමද Copyright එකක් ආවාම ඒක Balance කරන්නේ
කොහොමද ඔයාගේ විඩීයෝ free promote කරලා ඒවාට VIEWS ගන්නේ
කොහොමද SEO වෙන විඳිහට FaceBook Page එකක් හදා ගන්නේ
කොහොමද SEO වෙන විඳිහට TikTok Page එකක් හදා ගන්නේ
කොහොමද SEO වෙන විඳිහට Pinterest Page එකක් හදා ගන්නේ
මොකක්ද මේ YouTube Community එක සහා කොහොමද ප්‍රශ්ණයක් ඇති වුණාම පිළිතුරක් හොයා ගන්නේ
මොකක්ද මේ යූ ටියුබ් Community Posts සහා රහස්
කොහොමද LIVE යන්නේ සහා Tips & Tricks
කොහොමද YouTube සල්ලි එකෙන් හොයන්නේ සහා හදන්නේ
කොහොමද YouTube එකත් එක්ක ඕනිම කෙනෙක් චැට් කරන්නේ
YouTube Live යද්දි හදන්න අවශ්‍ය Settings
කොහොමද YouTube Live එකක් Schedule කරන්නේ
කොහොමද YouTube එකට Bot කෙනෙක් Connect කරන්නේ
කොහොමද Live එකේ ඉඳන් Facebook එකෙයි YouTube එකෙයි Game එක ගහන්නේ
කොහොමද YouTube එකට 3rd party ඇප් එකක් Connect කරන්නේ
කොහොමද ඔයා ගහන ගේම් එක Phone එකේ screen එකේ ඉඳන් YouTube එකට share කරන්නේ
මොනවද Screen share කරන්න පුලුවන් Apps
කොහොමද ඔයාගේ Phone එකේ screen එක Facebook එකට share කරන්නේ
කොහොමද YouTube සහා Facebook එකේ Live යද්දි එන Alert (Notification) එක හදන්නේ
All the lessons are listed here. This can be done on your phone or computer. The content contains information that is both practical and relevant.
Read More
How to Select a Niche
How to Create a Mic & Tripod (Zero Cost)
How to Find and Guess a YouTube Channel
How to Create a Gmail Account
How to Create a YouTube Account (Channel) & Customization
What is a Thumbnail & How to Create It
What is Video Editing & How to Edit
How to Use Canva (Extra Point)
How to Create a Logo & Channel Banner for Your Channel & Tips and Tricks
Video Creating Policies
How to Create an Intro (Easy Method) & Policies
How to Video with Face Tips & Speaking Method
Best Camera App and How to Use It Step by Step
How to Create Green Screen Videos and How to Edit Them
How to Screen Record and Free Screen Record Apps
How to Create an Outro (Easy Method) and Policies
How to Master Your Main Video – Full Course (Master Video Edit)
How to Select No Copyright Music for Your Video Background
How to Get and Put a Subscribe Button in Your Video and Its Policies
How to Use Green Screen Video (Chroma Key)
How to Put Double Characters in Your Video
How to Create Various Thumbnails and How to Be Creative
Explain Copyright-Free and Creative Commons Websites
How to Use and choose strong passwords
Explain YouTube Policies in Depth (Community Guidelines)
How to Create More Videos in One Click (Extra Point)
Explain Sub4Sub and What Happens When You Do That
Can I Use Other Video Content?
How to Use ChatGPT and How to Get Support for Your Videos
How to Use YouTube Studio on PC and Its Benefits
How to Use YouTube Studio on Mobile and Its Benefits
How to Get Analytics and How to Use Them to Create Videos
Explain What I Can Create for My Next Video
How to Use Google Extensions for My Channel
How to Upload Videos and Change Settings
Video Location Benefits
How to Target International Audiences and Its Benefits
SEO-There are people who don’t understand this, but this is the only way to come up from YouTube
How to Find Keywords
How to Create a Clickable Title
How to Write an SEO-Friendly Description for My Video
How to Find Superb Tags for My Video
How to Make YouTube Shorts and SEO
How to Use Timestamps and Their Benefits
How to Use YouTube Hashtags and Their Benefits
How to Schedule My Videos and Find the Best Times to Schedule
How to Perform Channel SEO
How to Use End Screens
Card Usage Tips and Methods
SEO Methods
Copyright Balance and How to Fix It
How to Hack the Algorithm
How to Get My Video Ranked in the Top 10 Worldwide or in Sri Lanka
Can I Use Non-Copyrighted Videos?
How to Market My Videos and Get Viewers
How to Create a Facebook Page Using SEO
How to Create a TikTok with SEO
How to Create a Pinterest Account with SEO
What is Google AdSense and How to Create It?
What is the YouTube Community and How to Find Solutions?
How to Use YouTube Community Posts and Tricks
How to Go Live and Tips and Tricks
How to Chat on YouTube and Methods
YouTube Lives
How to Schedule YouTube Live
How to Connect a Bot to My YouTube (Live)
How to Screen Share
Live Game Playing
How to Go Live with a 3rd Party App on YouTube
Mobile Game Playing Apps
How to Play and Share on Facebook Page
How to Create Alert Videos
පාඨමාලාවේ ඇතුළත් වන Content විඩියෝවකින් බලන්න
අපගේ සිසුන් අප වෙනුවෙන් දැක්වූ අදහස්
Start Earning on YouTube Today: Full Course or Pick a Part!
ඔබේ ව්‍යාපාරයත් Digital Marketing සේවා හරහා NEXT LEVEL එකට ගෙනියන්න
සූදානම් ද???
අප සූදානම් ඔබේ ව්‍යාපාරයට නව මුහුණුවරක් ගෙන එන්න.
Addefine ආයතනය තුළින් ඔබේ ඩිජිටල් අලෙවිකරණ අවශ්‍යතා පහසුවෙන් සිදු කර ගත හැක.
අප,
★ Facebook Marketing ( ව්‍යපාරයේ අලෙවිය/ප්‍රචාරණය වැඩි කිරීම ඇතුළුව)
★ Google/YouTube Marketing
★ LinkedIn Marketing
★ Search Engine Optimization (SEO)
★ Social media Management (SMM)
★ Local SEO (Google Location)
★ Keyword research
★ Web development
★ Logo design
තුළින් විශේෂඥ වෙමු.
අප ඔබගේ අලෙවිකරණ ඉලක්ක සපුරා ගැනීමට ඔබට උපකාර කිරීමට කැපවී සිටිමු.
අදම කතා කරන්න Addefine
+94 70 70 70 669
www.addefine.com
Get in Touch Today!
Ready to elevate your digital marketing strategy? Contact us through our website at Addefine to discuss your needs and get started.