Frequently Asked Questions About youtube sri lanka
How to create a youtube channel in Sinhala?
Learn the step-by-step process of create youtube channel from scratch. Our youtube sinhala experts guide you through create youtube account basics, youtube channel login setup, and essential first steps.
What is youtube monetization and its criteria?
Understand youtube monetization criteria in detail. We’ll explain youtube monetization requirements, eligibility, and timeline for youtube sri lanka creators.
How to earn money from youtube in Sri Lanka?
Discover multiple ways how to make money on youtube and youtube income sources. Learn how do you earn money on youtube through various monetization methods and how can i earn money from youtube effectively.
What is youtube seo and why is it important?
Master youtube search engine optimization techniques. Our youtube seo and you tube seo strategies help boost your channel visibility. Learn how to get income from youtube by optimizing your content.
More…
To create a YouTube channel, sign in with your Google account. Click on your profile, select “Create a Channel,” and customize it. Use keywords like “YouTube course Sinhala Sri Lanka” and “YouTube Sinhala” in your description. Upload your first video, optimize your channel, and apply for YouTube AdSense Sinhala for monetization.
මෙහි ඇත්තේ ආවරණය වන පාඩම් වේ. මෙහි ඇති සියළුම දේ ඔබ අතේ තිබෙන දුරකතනයෙන්ම හෝ පරිගණකයකින් කලහැකි බවට සහතික වේ. එමෙන්ම මෙහි ඇති සියළුම දේ practical ලෙසද අන්තර්ගතයට අදාල වේ.
1. ඔයා කරන්න කැමති විඩීයෝ කාණ්ඩය හොයා ගන්නේ කොහොමද?
2. මයික් එකයි Tripod එකයි වියදමක් යන්නේ නැතුව හදන්නේ කොහොමද (Practical)
3. කොහොමද YouTube චැනල් එකට නමක් තෝර ගන්නේ?
4. කොහොමද GMAIL එකවුන්ට් එකක් හදා ගන්නේ?
5. කොහොමද යූ ටියුබ් චැනල් එකක් හදන්නේ සහා මොනවද වෙනස් කරන්න අවශ්‍ය?
6. මොකක්ද මේ Thumbnail එක කියන්නේ?
7. මොකක්ද විඩියෝ එඩිටින් කියන්නේ සහා කොහොමද කරන්නේ?
8. කොහොමද Canva පාවිච්චි කරන්නේ?
9. ඔයාටම කියලා LOGO එකක්, Banner එකක් හදා ගන්න විදිහ ඇතුලුව තවත් Tips?
10. කොහොමද අපිටම කියලා Intro (විඩීයෝ එක පටන් ගද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ?
11. කොහොමද අපිටම කියලා Outro (විඩීයෝ එක අවසාන වෙද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ?
12. කොහොමද යූ ටියුබ් චැනල් එකේ විඩියෝ නරඹන කෙනාගේ මුහුණ දිහා බලාගෙන කතා කරනවා වගේ කතා කරන්නේ?
13. විඩියෝ හදදි මොනවද තියෙන නීතී?
14. Premium Camera ඇප් එකක් ලබා දීම සහා කොහොමද Color වෙනස් වෙන්නේ නැතුව Camera එකෙන් විඩීයෝ කර ගන්නේ?
15. කොහොමද Green Screen හදන්නේ (ඔයාගේ පිටුපස තිරයට කැමති Photo/video හදන්නේ විදිහ)?
16. කොහොමද ඔයාගේ Screen එක (Phone Display) එක Record කර ගන්නේ සහා අපෙන් Premium App එකක් නොමිලේ?
17. Master Mobile විඩියෝ EDITING Course එක නොමිලේ?
18. කොහොමද Subscriber Button එක දාන්නේ සහා ඒක දාද්දි ඇති නීතී රීතී?
19. කොහොමද Green screen විඩියෝ Edit කරන්නේ?
20. ඔයා වගේම තව කෙනෙක් කොහොමද එකම Screen එක දාන්නේ?
21. කොපිරයිට් වදින්නේ නැති විඳිහට music ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ?
22. කොහොමද විවිධ thumbnails හදන්නේ (යූ ටියුබ් විඩීයෝ වල ඉස්සරහට එන පොටෝ එක)?
23. කොපිරයිට් වදින්නේ නැති විඳිහට විඩියෝස් පොටෝස් ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ?
24. කොහොමද ඉතාමත් ආරක්ෂිත විඳිහට password එකක් (මුරපදයක්) තෝර ගන්න විඳිහ?
25. යූ ටියුබ් වල තියෙන නීතී රීතී ඉතාමත් ගැඹුරින් කතා කිරිම?
26. මොකක්ද මේ SUB4SUB කියන්නේ? ඒවා ගත්තහම මොකද වෙන්නෙ?
27. අපිට වෙනත් අයගේ විඩීයෝස් භාවිතා කරන්න පුලුවන්ද?
28. මොකක්ද මේ CHATGPT කියන්නේ? කොහොමද ඒක අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ?
29. කොහොමද එක පාර එක Click එකකින් විඩීයෝ ඔයාට කැමති ගාණක් (500කට වැඩි උනත්) හදා ගන්න විඳිහ?
30. YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (PC එකෙන්) සහා ඇති වාසි?
31. YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (Phone එකෙන්) සහා ඇති වාසි?
32. කොහොමදි YT STUDIO එකේ Analytics බලලා ඒවා අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ?
33. ඔයා ඊළඟට කරන්නේ විඩීයෝ එක මොකක්ද කියලා කොහොමද තීරණය කරන්නේ??
34. කොහොමද YouTube එකට වීඩීයෝ එකක් Upload කරන්නේ සහා Upload කරද්දි වෙනස් කරන්න අවශ්‍ය දේවල්?
35. Video එකක් Upload කරද්දි Location දාද්දි ඇති වාසි?
36. කොහොමද අපි ජාත්‍යන්තරයට යන්නේ (පිටරට) අයව අල්ල ගන්නේ?
37. කොහොමද GOOGLE Extension පාවිච්චි කරන්නේ ඔයාගේ චැනල් එකට?
SEO-මේවා නොතේරෙන අය ඇති ඒත් මේක තමා YouTube එකෙන් උඩට එන්න පුලුවන් එක ක්‍රමය
38. කොහොමද අපේ විඩීයෝස් වලට ගැළපෙන KEYWORD හොයා ගන්නේ?
39. කොහොමද විඩීයෝ එක අනිත් අය Click කරන විඳිහට Title එකක් හදා ගන්නේ?
40. කොහොමද විඩීයෝ එක අනිත් අයට Search වෙන විඳිහට Description එකක් හදා ගන්නේ?
41. කොහොමද විඩීයෝ එක අනිත් අයට Tags වෙන විඳිහට Description එකක් හදා ගන්නේ?
42. මොකක්ද මේ Time Stamps කියන්නේ එකේ වාසි?
43. මොනවද මේ Hashtags කියන්නේ මොනවද ඒකේ වාසි?
44. කොහොමද විඩීයෝ එකක් Schedule කරන්නේ සහා schedule කරන්න හොඳම වෙලාව තෝර ගන්න විඳිහ?
45. කොහොමද YouTube Shorts හදන්නේ සහා ඒක SEO කරන්නේ?
46. ඔයාගේ YouTube චැනල් එක SEO කරන විඳිහ?
47. කොහොමද End Screen එකක් පාවිච්චි කරන්නේ?
48. මොකක්ද මේ Card කියන්නේ මොනවද ඒකේ වාසි?
49. මොනවද මේ SEO Methods?
50. කොහොමද ඔයාගේ විඩීයෝ වලට VIEWS ගන්නේ?
51. කොහොමද ඔයාගේ විඩීයෝ එක youtube එක තුල පලවෙනි විඩියෝ 10 අතරට ගේන්නේ?
52. කොහොමද Copyright වදින්නේ නැති වෙන්න අනිත් අයගේ විඩියෝස් පාවිච්චි කරන්නේ?
53. කොහොමද Copyright එකක් ආවාම ඒක Balance කරන්නේ?
54. කොහොමද ඔයාගේ විඩීයෝ free promote කරලා ඒවාට VIEWS ගන්නේ?
55. කොහොමද SEO වෙන විඳිහට FaceBook Page එකක් හදා ගන්නේ?
56. කොහොමද SEO වෙන විඳිහට TikTok Page එකක් හදා ගන්නේ?
57. කොහොමද SEO වෙන විඳිහට Pinterest Page එකක් හදා ගන්නේ?
58. මොකක්ද මේ YouTube Community එක සහා කොහොමද ප්‍රශ්ණයක් ඇති වුණාම පිළිතුරක් හොයා ගන්නේ?
59. මොකක්ද මේ යූ ටියුබ් Community Posts සහා රහස්?
60. කොහොමද LIVE යන්නේ සහා Tips & Tricks?
61. කොහොමද YouTube සල්ලි එකෙන් හොයන්නේ සහා හදන්නේ?
62. කොහොමද YouTube එකත් එක්ක ඕනිම කෙනෙක් චැට් කරන්නේ?
63. YouTube Live යද්දි හදන්න අවශ්‍ය Settings?
64. කොහොමද YouTube Live එකක් Schedule කරන්නේ?
65. කොහොමද YouTube එකට Bot කෙනෙක් Connect කරන්නේ?
66. කොහොමද Live එකේ ඉඳන් Facebook එකෙයි YouTube එකෙයි Game එක ගහන්නේ?
67. කොහොමද YouTube එකට 3rd party ඇප් එකක් Connect කරන්නේ?
68. කොහොමද ඔයා ගහන ගේම් එක Phone එකේ screen එකේ ඉඳන් YouTube එකට share කරන්නේ?
69. මොනවද Screen share කරන්න පුලුවන් Apps?
70. කොහොමද ඔයාගේ Phone එකේ screen එක Facebook එකට share කරන්නේ?
71. කොහොමද YouTube සහා Facebook එකේ Live යද්දි එන Alert (Notification) එක හදන්නේ?
To make a YouTube channel, sign in to YouTube with your Google account, click your profile picture, then “Create a channel.” Customize it with a name, profile picture, and description. Learn step-by-step in our YouTube Course Sinhala Sri Lanka at Tube Expert.
Earn money from YouTube by monetizing your channel through YouTube Adsense. Create engaging content, grow your audience, and enable monetization in YouTube Studio. Learn more in our YouTube Course Sinhala Sri Lanka at Tube Expert.
You can start making money on YouTube through ads once you reach 1,000 subscribers and 4,000 watch hours in the past 12 months. Learn more in our YouTube Course Sinhala Sri Lanka at Tube Expert.
Earn money online in Sri Lanka by freelancing, starting an e-commerce store, or creating content on YouTube. Explore opportunities and learn strategies in our comprehensive YouTube Course Sinhala Sri Lanka at Tube Expert.
Earn money online without investment by freelancing, starting a YouTube channel, or participating in affiliate marketing programs. Explore these methods and more in our YouTube Course Sinhala Sri Lanka at Tube Expert.
The best YouTube course for beginners in Sri Lanka is our comprehensive YouTube Course Sinhala Sri Lanka at Tube Expert. Learn YouTube marketing, monetization, and more with our expert guidance. Start your YouTube journey today!
Our YouTube Course Sinhala Sri Lanka at Tube Expert stands out with personalized coaching, continuous support, and tailored strategies for YouTube success in Sri Lanka. Learn YouTube marketing, monetization, and more from industry experts dedicated to your growth.
To download YouTube videos for free, use online video downloader websites or browser extensions. Ensure to respect YouTube’s terms of service and copyright laws. Explore more tips in our YouTube Course Sinhala Sri Lanka at Tube Expert.
Our YouTube Course Sinhala Sri Lanka at Tube Expert covers essential topics like creating a YouTube channel, content creation strategies, video optimization, monetization with YouTube Adsense, and growing your subscriber base. Start learning today!