Part 1 – YouTube Course Sinhala A to Z | 100% | Sri Lanka | භාෂාව – සිංහල – Basic

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

මෙහිඳී YouTube තුල ඇති Basic දේ පමණක් අන්තරගත වේ.

YouTube ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ගේ සිට YouTube තුලින් ඔබේ අතට මුදල් ලැබෙන තෙක්ම යන ලංකාවේ එකම පාඨමාලාව මෙයයි.

  • මෙම විඩීයෝ පාඨමාලාව තුලින් ඔබට ඔබේ අතේ තිබෙන දුරකතනයෙන්ම මුදල් සෙවිය හැකි බව ඉතා විශ්වාසයෙන් යුතුව ඔබට කිව හැකිය. දැනටමත් මෙම මාර්ගොපදේශය යටතේ මුදල් සොයන ලාංකීක මෙන්ම විදේශීය YouTube චැනල් ඉතාමත් විශාල ප්‍රමානයක් ඇත.
  • මෙම පාඨමාලාව Zoom තාක්ෂණය යටතේ පැවත් වූ නමුත්, ඔබේම පහසුව උදෙසා මෙම වෙබ් පිටුව නිර්මාණය කර අතර, ඔබට පහසු, කැමතිම වේලාවක මෙය නරඹා ඔබට අත් හදා බැලීම් කල හැකිය.
  • මෙය සියළුම දේවල් Practical සමඟ යන නිසා සහා YouTube සඳහා අවශ්‍ය සියළුම Mobile Apps (මුදල් ගෙවා ලබා ගත යුතු ඒවා සමඟ) නොමිලේම ඔබට ලබා දේ.
  • මෙහිදී ඔබට ඇති වූ ගැටළු සඳහා සහා ඇති විය හැකි ගැටළු සඳහා ළමුන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ කර කරනු ලබන අතර ඔබට ඇති විය හැකි ගැටළු සියල්ලම ආවරණය වේ.

ඔබට යම් අවශ්‍යතාවයක් ඇතොත් අපව සම්බන්ධ කර ගත හැක. 0754046811

*** මෙහි ඇති ඔනෑම දෙයක් විඩීයෝ ඇතුලුව උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම එසේ සිදු කරන අයවළුන් සඳහා එසැනින් නීතීය ක්‍රියාත්මක වේ.***

 

මෙම අන්තර්ගතය පාඨමලාවේ කොටස් 1, කොටස් 2, කොටස් 3, කොටස් 4 යන සියල්ලන්ගෙන්ම එකතුවකි. මෙහිදී මෙම අන්තර්ගතයන් සියල්ලම ඉගැන්වීම කරන නමුත් ඉගෙනුම ලබන්නාගේ පහසුව තකා මෙම අන්තර්ගතයන් ගැළපෙන ලෙස කොටස් 1 සිට 4 දක්වා උපුටාගෙන ඇත. (මෙහි ඇති ලෙස පිළිවෙලට ඉගැන්වීම සිදු නොකෙරේ.)

➼ පාඨමාලාවේ අන්තර්ගතය ◄

මෙහි ඇත්තේ ආවරණය වන පාඩම් වේ. මෙහි ඇති සියළුම දේ ඔබ අතේ තිබෙන දුරකතනයෙන්ම හෝ පරිගණකයකින් කලහැකි බවට සහතික වේ. එමෙන්ම මෙහි ඇති සියළුම දේ practical ලෙසද අන්තර්ගතයට අදාල වේ.

  1. ඔයා කරන්න කැමති විඩීයෝ කාණ්ඩය හොයා ගන්නේ කොහොමද?
  2. මයික් එකයි Tripod එකයි වියදමක් යන්නේ නැතුව හදන්නේ කොහොමද (Practical)
  3. කොහොමද YouTube චැනල් එකට නමක් තෝර ගන්නේ
  4. කොහොමද GMAIL එකවුන්ට් එකක් හදා ගන්නේ
  5. කොහොමද යූ ටියුබ් චැනල් එකක් හදන්නේ සහා මොනවද වෙනස් කරන්න අවශ්‍ය
  6. මොකක්ද මේ Thumbnail එක කියන්නේ
  7. මොකක්ද විඩියෝ එඩිටින් කියන්නේ සහා කොහොමද කරන්නේ
  8. කොහොමද Canva පාවිච්චි කරන්නේ
  9. ඔයාටම කියලා LOGO එකක්, Banner එකක් හදා ගන්න විදිහ ඇතුලුව තවත් Tips
  10. කොහොමද අපිටම කියලා Intro (විඩීයෝ එක පටන් ගද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ
  11. කොහොමද අපිටම කියලා Outro (විඩීයෝ එක අවසාන වෙද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ
  12. කොහොමද යූ ටියුබ් චැනල් එකේ විඩියෝ නරඹන කෙනාගේ මුහුණ දිහා බලාගෙන කතා කරනවා වගේ කතා කරන්නේ
  13. විඩියෝ හදදි මොනවද තියෙන නීතී
  14. Premium Camera ඇප් එකක් ලබා දීම සහා කොහොමද Color වෙනස් වෙන්නේ නැතුව Camera එකෙන් විඩීයෝ කර ගන්නේ
  15. කොහොමද Green Screen හදන්නේ (ඔයාගේ පිටුපස තිරයට කැමති Photo/video හදන්නේ විදිහ)
  16. කොහොමද ඔයාගේ Screen එක (Phone Display) එක Record කර ගන්නේ සහා අපෙන් Premium App එකක් නොමිලේ
  17. Master Mobile විඩියෝ EDITING Course එක නොමිලේ
  18. කොහොමද Subscriber Button එක දාන්නේ සහා ඒක දාද්දි ඇති නීතී රීතී
  19. කොහොමද Green screen විඩියෝ Edit කරන්නේ
  20. ඔයා වගේම තව කෙනෙක් කොහොමද එකම Screen එක දාන්නේ
  21. කොපිරයිට් වදින්නේ නැති විඳිහට music ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ
  22. කොහොමද විවිධ thumbnails හදන්නේ (යූ ටියුබ් විඩීයෝ වල ඉස්සරහට එන පොටෝ එක)
  23. කොපිරයිට් වදින්නේ නැති විඳිහට විඩියෝස් පොටෝස් ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ
  24. කොහොමද ඉතාමත් ආරක්ෂිත විඳිහට password එකක් (මුරපදයක්) තෝර ගන්න විඳිහ
  25. යූ ටියුබ් වල තියෙන නීතී රීතී ඉතාමත් ගැඹුරින් කතා කිරිම
  26. මොකක්ද මේ SUB4SUB කියන්නේ? ඒවා ගත්තහම මොකද වෙන්නෙ
  27. අපිට වෙනත් අයගේ විඩීයෝස් භාවිතා කරන්න පුලුවන්ද?
  28. මොකක්ද මේ CHATGPT කියන්නේ? කොහොමද ඒක අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ
  29. කොහොමද එක පාර එක Click එකකින් විඩීයෝ ඔයාට කැමති ගාණක් (500කට වැඩි උනත්) හදා ගන්න විඳිහ
  30. YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (PC එකෙන්) සහා ඇති වාසි
  31. YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (Phone එකෙන්) සහා ඇති වාසි
  32. කොහොමදි YT STUDIO එකේ Analytics බලලා ඒවා අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ
  33. ඔයා ඊළඟට කරන්නේ විඩීයෝ එක මොකක්ද කියලා කොහොමද තීරණය කරන්නේ??
  34. කොහොමද YouTube එකට වීඩීයෝ එකක් Upload කරන්නේ සහා Upload කරද්දි වෙනස් කරන්න අවශ්‍ය දේවල්
  35. Video එකක් Upload කරද්දි Location දාද්දි ඇති වාසි
  36. කොහොමද අපි ජාත්‍යන්තරයට යන්නේ (පිටරට) අයව අල්ල ගන්නේ
  37. කොහොමද GOOGLE Extension පාවිච්චි කරන්නේ ඔයාගේ චැනල් එකට                                                                                                                                                                                                                                                                                       SEO-මේවා නොතේරෙන අය ඇති ඒත් මේක තමා YouTube එකෙන් උඩට එන්න පුලුවන් එක ක්‍රමය
  38. කොහොමද අපේ විඩීයෝස් වලට ගැළපෙන KEYWORD හොයා ගන්නේ
  39. කොහොමද විඩීයෝ එක අනිත් අය Click කරන විඳිහට Title එකක් හදා ගන්නේ
  40. කොහොමද විඩීයෝ එක අනිත් අයට Search වෙන විඳිහට Description එකක් හදා ගන්නේ
  41. කොහොමද විඩීයෝ එක අනිත් අයට Tags වෙන විඳිහට Description එකක් හදා ගන්නේ
  42. මොකක්ද මේ Time Stamps කියන්නේ එකේ වාසි
  43. මොනවද මේ Hashtags කියන්නේ මොනවද ඒකේ වාසි
  44. කොහොමද විඩීයෝ එකක් Schedule කරන්නේ සහා schedule කරන්න හොඳම වෙලාව තෝර ගන්න විඳිහ
  45. කොහොමද YouTube Shorts හදන්නේ සහා ඒක SEO කරන්නේ
  46. ඔයාගේ YouTube චැනල් එක SEO කරන විඳිහ
  47. කොහොමද End Screen එකක් පාවිච්චි කරන්නේ
  48. මොකක්ද මේ Card කියන්නේ මොනවද ඒකේ වාසි
  49. මොනවද මේ SEO Methods
  50. කොහොමද ඔයාගේ විඩීයෝ වලට VIEWS ගන්නේ
  51. කොහොමද ඔයාගේ විඩීයෝ එක youtube එක තුල පලවෙනි විඩියෝ 10 අතරට ගේන්නේ
  52. කොහොමද Copyright වදින්නේ නැති වෙන්න අනිත් අයගේ විඩියෝස් පාවිච්චි කරන්නේ
  53. කොහොමද Copyright එකක් ආවාම ඒක Balance කරන්නේ
  54. කොහොමද ඔයාගේ විඩීයෝ free promote කරලා ඒවාට VIEWS ගන්නේ
  55. කොහොමද SEO වෙන විඳිහට FaceBook Page එකක් හදා ගන්නේ
  56. කොහොමද SEO වෙන විඳිහට TikTok Page එකක් හදා ගන්නේ
  57. කොහොමද SEO වෙන විඳිහට Pinterest Page එකක් හදා ගන්නේ
  58. මොකක්ද මේ YouTube Community එක සහා කොහොමද ප්‍රශ්ණයක් ඇති වුණාම පිළිතුරක් හොයා ගන්නේ
  59. මොකක්ද මේ යූ ටියුබ් Community Posts සහා රහස්
  60. කොහොමද LIVE යන්නේ සහා Tips & Tricks
  61. කොහොමද YouTube සල්ලි එකෙන් හොයන්නේ සහා හදන්නේ
  62. කොහොමද YouTube එකත් එක්ක ඕනිම කෙනෙක් චැට් කරන්නේ
  63. YouTube Live යද්දි හදන්න අවශ්‍ය Settings
  64. කොහොමද YouTube Live එකක් Schedule කරන්නේ
  65. කොහොමද YouTube එකට Bot කෙනෙක් Connect කරන්නේ
  66. කොහොමද Live එකේ ඉඳන් Facebook එකෙයි YouTube එකෙයි Game එක ගහන්නේ
  67. කොහොමද YouTube එකට 3rd party ඇප් එකක් Connect කරන්නේ
  68. කොහොමද ඔයා ගහන ගේම් එක Phone එකේ screen එකේ ඉඳන් YouTube එකට share කරන්නේ
  69. මොනවද Screen share කරන්න පුලුවන් Apps
  70. කොහොමද ඔයාගේ Phone එකේ screen එක Facebook එකට share කරන්නේ
  71. කොහොමද YouTube සහා Facebook එකේ Live යද්දි එන Alert (Notification) එක හදන්නේ
Show More

Course Content

1st Lesson – How To create YouTube channel and choose niches – Tube Expert

  • 1st Lesson : Part 01
    23:43
  • 1st Lesson : Part 02
    13:22
  • 1st Lesson : Part 03
    40:11
  • 1st Lesson : Part 04
    25:46
  • 1st Lesson : Part 05
    40:07

2nd Lesson – What is Community Guidelines & How to use camera App – Tube Expert

3rd Lesson – Covered (Masters) How to use Photo Edit App, Full Covered Video Edit Course (Phone), How to create Intro and Outro, How to create logo -Tube Expert