About Course
මෙයට පමණක් සහතික පතක් නිකුත් වේ
YouTube ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ගේ සිට YouTube තුලින් ඔබේ අතට මුදල් ලැබෙන තෙක්ම යන ලංකාවේ එකම පාඨමාලාව මෙයයි.
මෙම විඩීයෝ පාඨමාලාව තුලින් ඔබට ඔබේ අතේ තිබෙන දුරකතනයෙන්ම මුදල් සෙවිය හැකි බව ඉතා විශ්වාසයෙන් යුතුව ඔබට කිව හැකිය. දැනටමත් මෙම මාර්ගොපදේශය යටතේ මුදල් සොයන ලාංකීක මෙන්ම විදේශීය YouTube චැනල් ඉතාමත් විශාල ප්‍රමානයක් ඇත.
මෙම පාඨමාලාව Zoom තාක්ෂණය යටතේ පැවත් වූ නමුත්, ඔබේම පහසුව උදෙසා මෙම වෙබ් පිටුව නිර්මාණය කර අතර, ඔබට පහසු, කැමතිම වේලාවක මෙය නරඹා ඔබට අත් හදා බැලීම් කල හැකිය.
මෙය සියළුම දේවල් Practical සමඟ යන නිසා සහා YouTube සඳහා අවශ්‍ය සියළුම Mobile Apps (මුදල් ගෙවා ලබා ගත යුතු ඒවා සමඟ) නොමිලේම ඔබට ලබා දේ.
මෙහිදී ඔබට ඇති වූ ගැටළු සඳහා සහා ඇති විය හැකි ගැටළු සඳහා ළමුන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධ කර කරනු ලබන අතර ඔබට ඇති විය හැකි ගැටළු සියල්ලම ආවරණය වේ.
ඔබට යම් අවශ්‍යතාවයක් ඇතොත් අපව සම්බන්ධ කර ගත හැක. 0754046811
*** මෙහි ඇති ඔනෑම දෙයක් විඩීයෝ ඇතුලුව උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම එසේ සිදු කරන අයවළුන් සඳහා එසැනින් නීතීය ක්‍රියාත්මක වේ.***
➼ පාඨමාලාවේ අන්තර්ගතය ◄
මෙහි ඇත්තේ ආවරණය වන පාඩම් වේ. මෙහි ඇති සියළුම දේ ඔබ අතේ තිබෙන දුරකතනයෙන්ම හෝ පරිගණකයකින් කලහැකි බවට සහතික වේ. එමෙන්ම මෙහි ඇති සියළුම දේ practical ලෙසද අන්තර්ගතයට අදාල වේ.
- ඔයා කරන්න කැමති විඩීයෝ කාණ්ඩය හොයා ගන්නේ කොහොමද?
- මයික් එකයි Tripod එකයි වියදමක් යන්නේ නැතුව හදන්නේ කොහොමද (Practical)
- කොහොමද YouTube චැනල් එකට නමක් තෝර ගන්නේ
- කොහොමද GMAIL එකවුන්ට් එකක් හදා ගන්නේ
- කොහොමද යූ ටියුබ් චැනල් එකක් හදන්නේ සහා මොනවද වෙනස් කරන්න අවශ්‍ය
- මොකක්ද මේ Thumbnail එක කියන්නේ
- මොකක්ද විඩියෝ එඩිටින් කියන්නේ සහා කොහොමද කරන්නේ
- කොහොමද Canva පාවිච්චි කරන්නේ
- ඔයාටම කියලා LOGO එකක්, Banner එකක් හදා ගන්න විදිහ ඇතුලුව තවත් Tips
- කොහොමද අපිටම කියලා Intro (විඩීයෝ එක පටන් ගද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ
- කොහොමද අපිටම කියලා Outro (විඩීයෝ එක අවසාන වෙද්දි එන විඩීයෝ) එක හදා ගන්නේ
- කොහොමද යූ ටියුබ් චැනල් එකේ විඩියෝ නරඹන කෙනාගේ මුහුණ දිහා බලාගෙන කතා කරනවා වගේ කතා කරන්නේ
- විඩියෝ හදදි මොනවද තියෙන නීතී
- Premium Camera ඇප් එකක් ලබා දීම සහා කොහොමද Color වෙනස් වෙන්නේ නැතුව Camera එකෙන් විඩීයෝ කර ගන්නේ
- කොහොමද Green Screen හදන්නේ (ඔයාගේ පිටුපස තිරයට කැමති Photo/video හදන්නේ විදිහ)
- කොහොමද ඔයාගේ Screen එක (Phone Display) එක Record කර ගන්නේ සහා අපෙන් Premium App එකක් නොමිලේ
- Master Mobile විඩියෝ EDITING Course එක නොමිලේ
- කොහොමද Subscriber Button එක දාන්නේ සහා ඒක දාද්දි ඇති නීතී රීතී
- කොහොමද Green screen විඩියෝ Edit කරන්නේ
- ඔයා වගේම තව කෙනෙක් කොහොමද එකම Screen එක දාන්නේ
- කොපිරයිට් වදින්නේ නැති විඳිහට music ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ
- කොහොමද විවිධ thumbnails හදන්නේ (යූ ටියුබ් විඩීයෝ වල ඉස්සරහට එන පොටෝ එක)
- කොපිරයිට් වදින්නේ නැති විඳිහට විඩියෝස් පොටෝස් ගන්න පුලුවන් තැන් සහා ගන්න විඳිහ
- කොහොමද ඉතාමත් ආරක්ෂිත විඳිහට password එකක් (මුරපදයක්) තෝර ගන්න විඳිහ
- යූ ටියුබ් වල තියෙන නීතී රීතී ඉතාමත් ගැඹුරින් කතා කිරිම
- මොකක්ද මේ SUB4SUB කියන්නේ? ඒවා ගත්තහම මොකද වෙන්නෙ
- අපිට වෙනත් අයගේ විඩීයෝස් භාවිතා කරන්න පුලුවන්ද?
- මොකක්ද මේ CHATGPT කියන්නේ? කොහොමද ඒක අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ
- කොහොමද එක පාර එක Click එකකින් විඩීයෝ ඔයාට කැමති ගාණක් (500කට වැඩි උනත්) හදා ගන්න විඳිහ
- YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (PC එකෙන්) සහා ඇති වාසි
- YouTube Studio කොහොමද පාවිච්චි කරන්නේ (Phone එකෙන්) සහා ඇති වාසි
- කොහොමදි YT STUDIO එකේ Analytics බලලා ඒවා අපේ විඩීයෝස් වලට යොදා ගන්නේ
- ඔයා ඊළඟට කරන්නේ විඩීයෝ එක මොකක්ද කියලා කොහොමද තීරණය කරන්නේ??
- කොහොමද YouTube එකට වීඩීයෝ එකක් Upload කරන්නේ සහා Upload කරද්දි වෙනස් කරන්න අවශ්‍ය දේවල්
- Video එකක් Upload කරද්දි Location දාද්දි ඇති වාසි
- කොහොමද අපි ජාත්‍යන්තරයට යන්නේ (පිටරට) අයව අල්ල ගන්නේ
- කොහොමද GOOGLE Extension පාවිච්චි කරන්නේ ඔයාගේ චැනල් එකට SEO-මේවා නොතේරෙන අය ඇති ඒත් මේක තමා YouTube එකෙන් උඩට එන්න පුලුවන් එක ක්‍රමය
- කොහොමද අපේ විඩීයෝස් වලට ගැළපෙන KEYWORD හොයා ගන්නේ
- කොහොමද විඩීයෝ එක අනිත් අය Click කරන විඳිහට Title එකක් හදා ගන්නේ
- කොහොමද විඩීයෝ එක අනිත් අයට Search වෙන විඳිහට Description එකක් හදා ගන්නේ
- කොහොමද විඩීයෝ එක අනිත් අයට Tags වෙන විඳිහට Description එකක් හදා ගන්නේ
- මොකක්ද මේ Time Stamps කියන්නේ එකේ වාසි
- මොනවද මේ Hashtags කියන්නේ මොනවද ඒකේ වාසි
- කොහොමද විඩීයෝ එකක් Schedule කරන්නේ සහා schedule කරන්න හොඳම වෙලාව තෝර ගන්න විඳිහ
- කොහොමද YouTube Shorts හදන්නේ සහා ඒක SEO කරන්නේ
- ඔයාගේ YouTube චැනල් එක SEO කරන විඳිහ
- කොහොමද End Screen එකක් පාවිච්චි කරන්නේ
- මොකක්ද මේ Card කියන්නේ මොනවද ඒකේ වාසි
- මොනවද මේ SEO Methods
- කොහොමද ඔයාගේ විඩීයෝ වලට VIEWS ගන්නේ
- කොහොමද ඔයාගේ විඩීයෝ එක youtube එක තුල පලවෙනි විඩියෝ 10 අතරට ගේන්නේ
- කොහොමද Copyright වදින්නේ නැති වෙන්න අනිත් අයගේ විඩියෝස් පාවිච්චි කරන්නේ
- කොහොමද Copyright එකක් ආවාම ඒක Balance කරන්නේ
- කොහොමද ඔයාගේ විඩීයෝ free promote කරලා ඒවාට VIEWS ගන්නේ
- කොහොමද SEO වෙන විඳිහට FaceBook Page එකක් හදා ගන්නේ
- කොහොමද SEO වෙන විඳිහට TikTok Page එකක් හදා ගන්නේ
- කොහොමද SEO වෙන විඳිහට Pinterest Page එකක් හදා ගන්නේ
- මොකක්ද මේ YouTube Community එක සහා කොහොමද ප්‍රශ්ණයක් ඇති වුණාම පිළිතුරක් හොයා ගන්නේ
- මොකක්ද මේ යූ ටියුබ් Community Posts සහා රහස්
- කොහොමද LIVE යන්නේ සහා Tips & Tricks
- කොහොමද YouTube සල්ලි එකෙන් හොයන්නේ සහා හදන්නේ
- කොහොමද YouTube එකත් එක්ක ඕනිම කෙනෙක් චැට් කරන්නේ
- YouTube Live යද්දි හදන්න අවශ්‍ය Settings
- කොහොමද YouTube Live එකක් Schedule කරන්නේ
- කොහොමද YouTube එකට Bot කෙනෙක් Connect කරන්නේ
- කොහොමද Live එකේ ඉඳන් Facebook එකෙයි YouTube එකෙයි Game එක ගහන්නේ
- කොහොමද YouTube එකට 3rd party ඇප් එකක් Connect කරන්නේ
- කොහොමද ඔයා ගහන ගේම් එක Phone එකේ screen එකේ ඉඳන් YouTube එකට share කරන්නේ
- මොනවද Screen share කරන්න පුලුවන් Apps
- කොහොමද ඔයාගේ Phone එකේ screen එක Facebook එකට share කරන්නේ
- කොහොමද YouTube සහා Facebook එකේ Live යද්දි එන Alert (Notification) එක හදන්නේ
Course Content
1st Lesson – How To create YouTube channel and choose niches – Tube Expert
-
23:45
-
1st Lesson : Part 02
13:22 -
1st Lesson : Part 03
40:11 -
1st Lesson : Part 04
25:46 -
1st Lesson : Part 05
40:07
2nd Lesson – What is Community Guidelines & How to use camera App – Tube Expert
3rd Lesson – Covered (Masters) How to use Photo Edit App, Full Covered Video Edit Course (Phone), How to create Intro and Outro, How to create logo -Tube Expert
4th Lesson – What is green screen and How to use it, How to create Double characters – Tube Expert
5th Lesson – How to use Background Audio ( Copyright Free ), How to Upload YouTube video, What is YT Studio – Tube Expert
6th Lesson – How to create 500+ videos by canva 1click, How to use YT Studio analytics – Tube Expert
7th Lesson – How to YouTube channel SEO, What are SEO Methods, How to use Google trends and Vidiq Extension – Tube Expert
8th Lesson – How to YouTube Channel SEO Part 02, How to YouTube Video SEO – Tube Expert
9th Lesson – How to Create Social media accounts with SEO, How to use google , How to chat YouTube Team community – Tube Expert
10th Lesson – How to YouTube shorts SEO – Tube Expert
11th Lesson – How to contact YouTube Team, How to live a game and put platforms – Tube Expert
12th Lesson – How to create YouTube AdSense account completely (YouTube තුළින් ඔබේ බැංකු ගිණුමට මුදල් ගන්න විඳිහ) – Tube Expert
Earn a certificate - සහතිකයක් නිකුත් වේ.
Add this certificate to your resume to demonstrate your skills & increase your chances of getting noticed.